නැෂනල් වෙල්ත් කෝපරේෂන් ලිමිටඩ් (NWCL)
නැෂනල් වෙල්ත් කෝපරේෂන් ලිමිටඩ් (NWCL), සීමිත මහජන වගකීම් සහිත සමාගමක් වන නැෂනල් වෙල්ත් කෝපරේෂන් ලිමිටඩ් (NWCL) ආයතනය 2003 මාර්තු 23 දින සංස්ථාපනය කරන ලදී. නැෂනල් වෙල්ත් කෝපරේෂන් ලිමිටඩ් ආයතනය මගින් ආයෝජන කළමණාකරුවෙකු ලෙස මහපොළ ප්‍රධාන අරමුදල කළමණාකරණය කෙරේ. නැෂනල් වෙල්ත් කෝපරේෂන් ලිමිටඩ් ආයතනය පහත දැක්වෙන සේවා සපයනු ලබයි.
- ඉහළ ප්රතිලාභ ලබාදෙන ආයෝජන ක්රමෝපායන්
- අවදානම ඇගයීම සහ අවම කිරීමේ උපාය මාර්ග
- මූල්‍ය ක්ෂේත්රයේ වෙළඳපළ පිළිබඳ පර්යේෂණ සහ ආයතනික ආයෝජනය පිළිබඳ විශ්වසනීය ප්‍රතිපත්ති සහ කර්මාන්තය පිළිබඳ පළපුරුද්ද යොදා ගනිමින් විශ්ලේෂණය කිරීම.
- ආරක්ෂාව සහ ඉහළ ප්රතිලාභ ලබා දෙන මූල්‍යමය උපකරණ සඳහා ප්‍රවේශය
- අවදානම සහ ප්‍රතිලාභය අවම කිරීම සඳහා සරිලන ප්රශස්ත මට්ටමේ උපකරණ යොදා ගැනීම.
|
නෙට් වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් (NWSL)
සීමාසහිත නෙට් වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් (NWSL) ආයතනය, 2003 වර්ෂයේ ජුනි මස 23 වන දින සංස්ථාපිත කරන ලද සීමිත වගකීම් සහිත සමාගමකි. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන පාලනයට යටත්ව ක්‍රියාත්ම වෙමින්, දේශීය භාණ්ඩාගාර බිල් ආඥාපනතට අනුව ප්‍රාථමික වෙළෙන්දෙකු ලෙස ලියාපදිංචි වී තොග සහ සුරැකුම්පත් ආඥාපනතට අනුකුලව ව්‍යාපාර කටයුතු කරගෙන යනු ලැබේ.
|