ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමෙහි නියැළී සිටින උසස් අධ්‍යාපන හා අනෙකුත් ආයතන
විශ්ව විද්‍යාල
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් පාලනය වන 1978 අංක 16 දරන පනත යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකාවෙ විශ්ව විද්‍යාල.
කාර්මික විද්‍යාල
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකාවේ අංක 29 දරන උසස් තාක්ෂණික අධ්‍යාපන ආයතන පනත යටතේ ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකාවේ උසස් තාක්ෂණික අධ්‍යාපන ආයතන, අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන
අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන
ශ්‍රී ලංකා නීති විද්‍යාලය
ජාතික සමාජ සංවර්ධන ආයතනය
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය
මුල් පිටුව
Application for Special One-Time Scholarship Scheme for Students Affected by Cyclone Ditwah (28 November – 03 December 2025)
| Application Form | |||
| Letter of All Vice-Chancellors of State Universities |
The installment for March 2026 will be credited to bank accounts ..
The installment for March 2026 will be credited to students bank accounts ..

The installment for February 2026 will be credited to bank accounts today (March 26)
Mahapola Scholarship Allowance Increased to Rs. 10,000
In line with the Budget 2026 proposal presented by His Excellency the President of Sri Lanka, the Lalith Athulathmudali Mahapola Higher Education Scholarship Trust Fund (MTF) wishes to inform all university students and stakeholders that the monthly Mahapola Scholarship allowance has been increased from Rs. 7,500 to Rs. 10,000 with effect from January 2026.
This increase forms part of the Government’s initiative announced in the 2026 Budget Speech to strengthen financial assistance provided to undergraduate students pursuing higher education in Sri Lanka.
Accordingly, the Mahapola scholarship allowance has been revised twice between April 2025 and January 2026, increasing the installment from Rs. 5,000 to Rs. 10,000 through two equal increments of Rs. 2,500 under the present Government.
The Mahapola scholarship payment is jointly funded by the Mahapola Higher Education Scholarship Trust Fund (48%) and the Government through the University Grants Commission (UGC) and the General Treasury (52%).
The January 2026 scholarship installment of Rs. 10,000 will be credited to the respective student bank accounts on 10 March 2026.
Page 1 of 2






