| සම්මාන අංකය | අධ්‍යයන වර්ෂය | විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කර ඇති මුළු සංඛ්‍යාව | ශිෂ්‍යත්ව ප්‍රදාන කර ඇති සංඛ්‍යාව | ශිෂ්‍යත්ව ප්‍රදානය | |||
| විශ්වවිද්‍යාල | වෙනත් උසස් අධ්‍යාපන ආයතන | ශිෂ්‍යත්ව ප්‍රදාන කර ඇති මුළු ගණන | සම්මාන ප්‍රදාන උත්සවය පැවැත්වූ දිනය | සම්මාන ප්‍රදාන උත්සවය පැවැත්වූ ස්ථානය | |||
| 01 | 1981/82 | 5004 | 422 | - | 422 | 14.11.1981 | බණ්ඩාරනායක අනුස්මරණ ශාලාව |
| 02 | 1982/83 | 5328 | 1023 | - | 1023 | 06.01.1983 | මතුගම, සී. ඩබ්. ඩබ්. කන්නන්ගර, මධ්‍ය මහා විද්‍යාලය |
| 03 | 1983/84 | 5464 | 2496 | - | 2496 | 10.02.1984 | පැල්මඩුල්ල, ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලය |
| 04 | 1984/85 | 5628 | 2921 | 103 | 3024 | 07.02.1985 | ඇල්පිටිය, ආනන්ද මහා විද්‍යාලය |
| 05 | 1985/86 | 5246 | 2994 | 106 | 3100 | 14.02.1986 | පන්නල මහා විද්‍යාලය |
| 06 | 1986/87 | 6045 | 2987 | 100 | 3087 | 06.02.1987 | හිනිදුම නාගොඩ මහා විද්‍යාලය |
| 07 | 1987/88 | 6278 | 3197 | 100 | 3297 | 11.02.1988 | මීරිගම, ඩී. එස්. සේනානායක මහා විද්‍යාලය |
| 08 | 1988/89 | 6143 | 3287 | 100 | 3387 | 25.03.1990 | බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලය |
| 09 | 1989/90 | 6463 | 3386 | 105 | 3491 | 31.03.1991 | කුරුණෑගල මලියදේව සහ ශාන්ත ආනා |
| 10 | 1990/91 | 8970 | 3499 | 115 | 3614 | 30.03.1992 | මාතලේ බර්නාඩ් අලුවිහාර ගෘහස්ථ ක්‍රීඩාංගණය |
| 11 | 1991/92 | 8900 | 3557 | 780 | 4337 | 27.03.1993 | දිස්ත්‍රික් මට්ටමින් |
| 12 | 1992/93 | 7775 | 3689 | 769 | 4458 | 07.05.1994 | දිස්ත්‍රික් මට්ටම / කොළඹ රාජකීය විද්‍යාලය |
| 13 | 1993/94 | 8015 | 3802 | 758 | 4560 | 03.07.1995 | පළාත් මට්ටම / H.E. Office |
| 12.08.1995 | |||||||
| 14 | 1994/95 | 8667 | 4686 | 889 | 5575 | 20.07.1996 | දිස්ත්‍රික් මට්ටම / කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය |
| 15 | 1995/96 | 9190 | 4945 | 113 | 5058 | 08.02.1997 | දිස්ත්‍රික් මට්ටම / කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය |
| 16 | 1996/97 | 10446 | 5234 | 764 | 5998 | 24.01.1998 | දිස්ත්‍රික් මට්ටම / කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය |
| 17 | 1997/98 | 10775 | 5400 | 886 | 6286 | 03.01.1999 | දිස්ත්‍රික් මට්ටම / බණ්ඩාරනායක අනුස්මරණ ශාලාව |
| 09.01.1999 | |||||||
| 18 | 1998/99 | 11315 | 5448 | 808 | 6256 | 19.01.2000 | දිස්ත්‍රික් මට්ටම / බණ්ඩාරනායක අනුස්මරණ ශාලාව |
| 22.01.2000 | |||||||
| 19 | 1999/2000 | 11324 | 5958 | 550 | 6508 | 13.09.2000 | දිස්ත්‍රික් මට්ටම / මහරගම ජාතික තරුණ සේවා සභාව |
| 20 | 2000/2001 | 11717 | 6275 | 601 | 6876 | 22.09.2001 | විශ්වවිද්‍යාල මට්ටමින් |
| 21 | 2001/2002 | 11380 | 6996 | 417 | 7413 | 30.06.2002 | දිස්ත්‍රික් මට්ටම / ශාන්ත තෝමස් විද්‍යාලය, කෝට්ටේ |
| 22 | 2002/2003 | 11514 | 7199 | 643 | 7842 | 31.05.2003 | දිස්ත්‍රික් මට්ටම / මාලඹේ, ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණික ආයතනය |
| 23 | 2002/2003A | 12054 | 7204 | 407 | 7611 | 15.11.2003 | විශ්වවිද්‍යාල මට්ටම |
| 24 | 2003/2004 | 12623 | 8147 | 551 | 8698 | 06.11.2004 | විශ්වවිද්‍යාල මට්ටම |
| 25 | 2004/2005 | 13653 | 9000 | 847 | 9847 | 26.03.2006 | ප්‍රධාන සම්මාන |
| 02.04.2006 | විශ්වවිද්‍යාල මට්ටම | ||||||
| 26 | 2005/2006 | 15478 | 8014 | 1338 | 9352 | 10.06.2007 | කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය - බස්නාහිර පළාත |
| දිස්ත්‍රික් මට්ටම, 6/23, 6/24, 7/1, 7/8 | |||||||
| 27 | 2006/2007 | 15996 | 7805 | 1035 | 8840 | 15.12.2007 | කොළඹ රාජකීය විද්‍යාලයේ කුසලතා දක්ෂතා දැක්වූ ශිෂ්‍යයින් සඳහා පමණි |
| 12.01.2008 | කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය - බස්නාහිර පළාත | ||||||
| 15.02.08', 26.01.08', පෙබරවාරි, මාර්තු 08 | ත්‍රිකුණාමලය, මහනුවරින් තෝරාගත් ශිෂ්‍යයින් 50 දෙනෙක් සඳහා පමණක් | ||||||
| 28 | 2007/2008 | 18714 | 8785 | 1263 | 10048 | 24.04.2009 | කුසලතා දැක්වූ ශිෂ්‍යයින් අරලියගහ මන්දිරය |
| මැයි, ජූනි 2009 | දිස්ත්‍රික් මට්ටමින් | ||||||
| 29 | 2008/2009 | 19340 | 9006 | 1172 | 10178 | 03.07.2010 | වැඩි ලකුණු ලබාගත් ශිෂ්‍යයින් 25 දෙනෙකු සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී |
| B1ජූලි / 10 | විශ්වවිද්‍යාල මට්ටම | ||||||
| 30 | 2009/2010 | 20111 | 8868 | 1174 | 10042 | 04.06.2011 | කුසලතා දැක්වූ ශිෂ්‍යයින්-1000 ( අරලියගහ මන්දිරය) |
| ජූනි, ජූලි 2011 | විශ්වවිද්‍යාල මට්ටම | ||||||
| 31 | 2010/2011 | 20274 | 10299 | 1500 | 11799 | 16.05.2012 | වැඩි ලකුණු ලබාගත් ශිෂ්‍යයින් 25 දෙනෙකු සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී |
| මැයි, ජූනි 2012 | දිස්ත්‍රික් මට්ටමින් | ||||||
| 32 | 2011/2012 | 26944 | 12474 | 2000 | 14474 | අප්‍රේල්-14 | බණ්ඩාරනායක අනුස්මරණ ශාලාව |
| දිස්ත්‍රික් මට්ටමින් | |||||||



