පරිත්‍යාගශීලීන්ට සහ අතීත ශිෂ්‍යත්වලාභීන්ට මෙම අරමුදල සඳහා දායක වන මෙන් කාරුණිකව ආරාධනා කරනු ලැබේ. ඔබේ ත්‍යාගශීලී දායකත්වය, අරමුදල මූල්‍යමය වශයෙන් ශක්තිමත් වීමට අනිවාර්යයෙන්ම හේතුවන අතර ආධාර අවැසි සිසුන් හට වඩා සාර්ථක හා ඵලදායී අයුරින් ආධාර සැපයීමට ඉවහල් වනු ඇත.

පහත දැක්වෙන ගිණුම් වලට ඔබේ දායකත්වය ලබා දිය හැක.

ගිණුමේ නම මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල
බැංකුවේ නම ලංකා බැංකුව
ශාඛාව ආයතනික ශාඛාව
(ශාඛා කේතය 00660)
ශාඛාව ස්වාධීන ශාඛාව
(ශාඛා කේතය 453)
ගිණුම් අංකය 0000001791 ගිණුම් අංකය 83302834